රොබෝකෑෂ් ඔබට ආචාර කරයි - මාර්ගගත ණය රොබෝ!

මෙය, මෙහෙයුම් ක්‍රියාකරුවකුගේ සහාය නොමැතිව, ඔන්ලයින් ක්‍රමයට පාරිභෝගිකයන් හා කටයුතු කරන ප්‍රථම සේවාවයි. එහි මෙහෙයුම් සම්පූර්ණයෙන් ම ස්වයංක්‍රීයව සිදුවේ. සතියේ ඕනෑ ම දිනයක, වේලාව කුමක් වුව ද, නිවාඩු හෝ රාජකාරී කටයුතු නොපැවැත්වෙන දිනයක වුව ද ක්ෂණික ණය ලබාගැනීමට හැකි ය. රොබෝකෑෂ් යනු, ඔබගේ පෝරමය මත පදනම්ව, සේවාදායකයකුගේ දත්ත 1800කට අධික ප්‍රමාණයක් ස්වයංක්‍රීයව අධ්‍යයනය කරනු ලබන, වැඩි දියුණු කරන ලද නව මෘදුකාංගයකි.

දුරකථන අංක: 011 2208220

8:30 AM - 5:30 PM අතර සම්බන්ධ වීමට

විද්‍යුත් තැපැල් ලිපිනය: support@robocashlk.loan

අපි ඔබට පැය 24 පුරාම සේවය කිරීමට පොරොන්දු වෙමු

ණය මුදල ඉදිරියට යාමට පෙර අනාවරණ ප්රකාශයේ නියමයන් සහ කොන්දේසි බලන්න

රැපිඩ්ලන්ඩ් (පුද්.) සී/ස සමාගම

ලියාපදිංචි අංකය පිවි00235761

නො. 04 ගීතාන්ජලී පෙදෙස, 05වන මහල, කොළඹ 03

ROBOCASH LK SERVICES (PVT) LTD.

Registration No. PV00232134

No.4, Geethanjalee Place, Level 4, Colombo 03

වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් වන්න.

හිතවත් පාරිභෝගිකය, අපගේ ආයතනයේ නිළ ෆේස්බුක් පිටුව වන්නේ පමණි https://www.facebook.com/. අප ආයතනයට වෙනත් කිසිදු ෆේස්බුක් පිටුවක් නොමැත.

< ol class="QRQIN7wm">
  • අනෙකුත් සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ පැමිණ ඔබගෙන් දත්ත සහ මුදල් තැන්පතු සඳහා ඉල්ලීම් කරන වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් වන්න.
  • සමාගම විසින් ණය ලබාදීමට ප්රථමයෙන් මහජනයා විසින් සිදු කරනු ලබන කිසිදු මුදල් තැන්පත් කිරීමක් භාර ගනු නොලැබේ.
  • අප සමාගම ඔබ හා සම්බන්ධ වන්නේ අප සමාගමේ ඛ්ෂණික ඇමතුම් අංකය හරහා ද යන්න පිළිබඳ ඔබගේ නිරන්තර අවධානය යොමු කරන්න.